isට එරෙහිව පකිස්තාන් හමුදාව වැඩ අරඹයි. අණදෙන්නන් අටක් මරුතුරුලට.

isට එරෙහිව පකිස්තාන් හමුදාව වැඩ අරඹයි. අණදෙන්නන් අටක් මරුතුරුලට.

පකිස්තාන් ආරක්ෂක හමුදාව විසින් is ඉස්ලාම් රාජ්‍ය සංවිධානයේ අණදෙන්නන් අටක් මරා දමන ලද බව එරට ආරක්ෂක නිලධාරීන් පවසයි.

පසුගිය මස බලුකිස්තානයේදී චීන ගුරුවරියන් දෙදෙනෙකු සොයා ගැනීම සදහා ආරම්බ කරන ලද මෙහෙයුමෙන් එම ත්‍රස්ත්‍රවාදීන් අටදෙනා මරා දැමීමට හැකි උන මුත් චීන ගුරුවරියන් දෙදෙනා සොයා ගැනීමට එරට ආරක්ෂක අංශ අපොහොසත් විය.