මචං මම උඹේ කසාදෙට ඩ්‍රෝන් තුනක් දානවා”

 මචං මම උඹේ කසාදෙට ඩ්‍රෝන් තුනක් දානවා” – මිය ගිය මිත්‍රයා ගැන දෙරණ හිතවතා තැබූ සංවේදී සටහන

 හදිසියේම අප අතරින් වියෝවූ දෙරණ රූපවාහිනියේ වැඩසටහන් නිශ්පාදකයෙකු වන අමිල හේමාල් පිළිබඳව ඔහුගේ ආයතනයේ සේවය කරන සඟයෙකු සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහන ඉතාමත් සංවේදීය.

 

එම සටහන පහතින් දැක්වේ.