ත්‍රස්ත ප්‍රහාරයක් ,මැන්ච්ස්ට හිදි පැවත් වූ අරියානා ග්‍රන්ඩේ ගේ ප්‍රසංගයේදී බෝම්බ පිපිරී 20කට වැඩි පිරිසක් මරුට

ත්‍රස්ත ප්‍රහාරයක් ,මැන්ච්ස්ට හිදි පැවත් වූ අරියානා ග්‍රන්ඩේ ගේ ප්‍රසංගයේදී බෝම්බ පිපිරී 20කට වැඩි පිරිසක් මරුට

 22දෙදෙනකු මරුට 59ට තුවාල කුඩා ළ්මයින්ද ඇතුලත්ව.

ඊයේ  රාත්‍රී 10.33ට එල්ල වූ ප්‍රහාරය නිසා මැන්ච්ස්ට බලධාරීන් වහා ක්‍රියාත්මක වී ස්ථානය වෙත පැමිනි නමුත්ඒ වනවිට  ජීවිත බිලි වී හමාරය

 මේ සියල්ල සිදුවූයේ අරියානා ග්‍රන්ඩේ නම් ගායිකාවකගේ ඩේන්ජරස් වුමන් නම් ඇල්බමයේ ගීත ගායනයේදී මැන්චෙස්ට රඟහලේදීය.

මේ සම්බන්ධව ඇය ට්විටර් ගිණුම  හරහා ඇයගේ බිඳුනු සිත හා කනගාටුව පලකර සිටියි.මෙය 2005න් පසු සිදුවූ දරුනුතම ප්‍රහාරය බව මාධ්‍ය පෙන්වා දෙයි . මෙහිදි වැඩි පුර තුවාල ලද්දන් සිටින්නෙ පිට වීමට දිව යාමේදී සිදුවූ හැපීම්, වැටීම්  නිසාය.

ප්‍රහාරකයාද මෙහිදී මිය ගොස් ඇති අතර අගමැතිනි තෙරේසා මහත්මිය මේ සම්බන්ධයෙන් හදිසි රැස්වීමක් කැඳවා ඇති බවද වාර්තා  වේ.