මැක්රොන්ට ලෝක නායකයන්ගේ සුබපැතුම්

මැක්රොන්ට ලෝක නායකයන්ගේ සුබපැතුම්

ඊයේ දිනයේ පැවති ප්‍රංශ ජනාදිපතිවරණය ජයගැනීමට  එම්මානුවෙල් මැක්රොන් (Emmanuel Macron) සමත් උනා. යුරෝපා හවුලට හිතවත් මැක්රෝන්ට මුලින්ම සුබපැතුම් එක් කලේ ජර්මන් චාන්සරල් ඇන්ජෙලා මර්කර් විසින්.

ප්‍රංශ නව ජනාදිපති මැක්රොන් ප්‍රංශ ඉතිහාසයේ මෙතෙක් බිහි වූ ලාබාලතම ජනදිපතිවරයා වශයෙන් ඉතිහාසෙට එක් උනා. ඔහු ඉදිරියේ පරාජයට පත් වුයේ මරින් ල පෙන් (Marine Le Pen) මහත්මියයි.

මැක්රොන්ට සුබ පතුම් එක්කල  ලෝක නායකයන් අතර ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, චීන ජනපති ෂි ජින්පින් හා යුරෝපා කොමිසමේ සබාපති ෂෝන් ක්ලෝඩ් ජුන්කර් ද විය.