දිවි රග මඩලෙන් සමුගත් සිනමා තරුව

දිවි රග මඩලෙන් සමුගත් සිනමා තරුව

ප්‍රවීණ බොලිවුඩ් නළු විනෝද් කන්නා අද ජිවන ගමනට සමු දී තිබෙනවා. පිළිකා රෝගය හේතුවෙන් මේ මරණය සිදු වී ඇතැයි වාර්තා වෙනවා.

මිය යන විට 70 වැනි වියේ පසු වූ ඔහු සිනමා දිවිය ආරම්බ කළේ 1968 වසරේදී. ඔහු චිත්‍රපට 100කට අදික ප්‍රමාණයකට රංගනයෙන් දායක වී තිබෙනවා.