විශේෂාංග

අලුත් වාරෙ මුල්ම දවස..


නිමා වූ වසන්තය ලග ඉකිගසන කදුළු කැට


 

හොයනවා මන් නුබේ ඇස් දෙක


මුණිවත පීදුනා පන්හිද නාඩන්න


 

බියකරු සර්ප ලෝකයේ සංචාරයක්

ශ්‍රී ලංකාවේ සර්ප විෂේශ  96ක් විතර දැනට හොයාගෙන තියනවා. මේ අතරින් උග්‍ර විෂ සහිත සර්ප විෂේශ 5ක් ඉන්නවා. අපි අද කියන්න යන්නේ මේ උග්‍ර විෂ සහිත සර්ප විශේෂ 5 ගැන.

නාගයා (Cobra)

නාගයා, එහෙම නැත්තන් නයා කියන්නේ උග්‍ර විෂ සහිත සර්පයෙක්. නයා දවල් කාලයේ ගොදුරු සොයා යන අතර රාත්‍රී කාලයේදී ගොඩක් වෙලාවට ඉන්නේ හැංගිලා.

නයා ගැන ගොඩක් මිත්‍යා මත අපිට පොඩි කාලේ ඉදන් අහන්න හම්බුනා.  ඒවා ගැනනම් අපි අද කතා කරන් නෑ.

තව කියවන්න.........