කාලීන

බොබ් මාලේ සැබවටම මිය ගියේ කෙසේද ?

1977ජූලි මාසයේ ඔහුගේ පාදයේ ඇගිල්ලක පිළිකා සෛල තිබී හදුනා ගත් අතර වෛද්‍ය වරුන්ගේ නිර්දේශය වූයේ එම ඇගිල්ල කපා ඉවත් කිරීමයි. එහෙත් බොබ් මාලේ සිය රස්ථෆාරියානු දහමට ඇති ලැදියාව නිසාම එය ප්‍රතික්ශේප කර සිටියේය. රස්ථෆාරියානු දහමට අනුව සිරුරේ අවයව ඉවත් කිරීම පාපකාරී ක්‍රියාවක් ලෙස හැදින්වෙනවා. තව කියවන්න.........


අඟහරු මත ශිෂ්‍ඨාචාරය න්‍යශ්‍ටික අවි මඟින් විනාශ කල බව විද්‍යාඥයන් විශ්වාස කරයි

 විද්‍යාඥයකු විසින් මේ පිලිබඳව කතා කර කියා සිටියේ වරෙක අඟහරුද පෘථිවිය මෙන් ජනාවාස්ව පැවති බවත් පසුව න්‍යෂ්ටික ප්‍රාහාරයක් නිසා විනාශ වූ බවත්ය .තව කියවන්න.........


මහා කොස්මික් ජාලය සොයාගනී

 "Magalan bridge " යන්න ඔබ අසා ඇති.නමුත් කල්පිතයක් ලෙස පමණි . දිගුකාලයක් තිස්සේ මෙම කල්පිතය විද්‍යාඥයන් සාකච්ඡා කල නමුදු ඇත්තටම සොයාගෙන හෝ ඔප්පු කර තිබුනේ නැත. නමුත් එය තවදුරටත් බොරුවක් නොවන බව සාක්ෂි සහිතව ඔප්පුකොට ඇත. ඒ ලෝකප්‍රකට ටොරන්ටෝ සරසවියේ විද්‍යාඥයන් පිරිසක් විසිනි.තව කියවන්න.........


රසායනික සාක්ෂි මඟින් මනුෂ්‍ය සංහතියම අඟහරුවන් විය හැකි බව පැවසේ

මේ දවස් වල අපගේ කුතුහලය වී ඇත්තේ අඟහරු වල ජීවය ඇත්ද නැත්නම් තිබී ඇත්ද යන්නයි නමුත් ඔබට මේසේ කිව්වොත්? අප සියල්ලන්ම අඟහරු ජීවීන් .!  ඔබ මවිතයට පත් වන අකාරය ඔබම සිතන්න . ඇත්තෙන්ම  දැනට ලැබී ඇති රසායනිකපර්යේෂණ වල ප්‍රථිඵල වලින් ඒ බව තහවුරු වී ඇත.තව කියවන්න.........


අභ්‍යවකාශ යුද්ධයකට සූදානමක්ද? රුසියාව අති රහසිගත "මාරක" killer චන්ද්‍රිකා ක්‍රියාත්මක කරවයි

වසර 2කකට පසු ජීව චක්‍රය සම්පූර්ණ කර නැවත ජීවය වෙත පැන එයි.අන්තර්ජාතික විශේෂඥයන් දැඩි අවධානයක් මේ ජීවය ලද්දා වූ බර අවි සහිත චන්ද්‍රිකා සම්බන්ධයෙන් පල කර සිටියි;තව කියවන්න.........


වහල් බව සහ රැවටීම

"මිනිසත් බව ලැබූ පමනින් මිනිසුන් මිනිසුන් නොවෙති" දහ අටවන සියවසෙ සම්පූර්ණයෙන්ම පාහේ මිනිසා රාජාන්ඩු ක්‍රමය නම් ලේබලය ගලවා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමවේදය නම් ලේබලයක් අලවා ගන්නා ලදී නමුත් නොමිනිස් කමට පුරුදු මිනිසා නොමිනිස් කමෙ සන්කේතය නම් වහල් බව දිගටම පවත්වා ගත්තේ ඒ යදම් වලට නැවත තීන්ත ආලේප කරමිනි.තව කියවන්න.........



ආදරය වෙනුවෙන් රජසැප අතාරින  රාජ කුමරිය

සාමාන්‍ය වැසියෙකු වන කෙයි කොමුරෝ හා පෙමින් බැදුණු ජපන් රාජකීය කුමරියක වන මාකෝ කුමරිය ඔහු විවාහ කරගැනීම සදහා රාජකීයත්වය අත හැරීමට තීරණය කර තිබෙනවා.තව කියවන්න.........


සයිටම්

අප රටේ උසස් අධ්‍යාපනය සඳහා උපාධි, පශ්චාත් උපාධි, ඩිප්ලෝමා ආදි අධ්‍යන පාඨමාලා නීත්‍යනුකූල ව පිළිගන්නා නීතිය වන්නේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පනත ( 1978 No. 16 ) යි. ගණිත, විද්‍යා, සාහිත්‍ය, කලා ආදි ඕනැ ම විෂය ක්ෂේත්‍රයකට අදාළ උසස් අධ්‍යාපන පාඨමාලා පිරිනැමීමේ නෛතික බලය ලබාගත යුත්තේ උක්ත පනතින් පිහිටුවන ලද විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හරහා ය.තව කියවන්න.........


මැයි දිනය සහ යහ පාලනය

මැයි පලමු දින සියලුම පක්ශ විසින් ඉතා උත්කර්ෂවත් අන්දමින් මැයි දිනය පවත්වනු ලැබීය.නමුත් එහි අර්ථවත් හරි හැටි නොදන්නා පාලකයන් තමන්ගේ පක්ශයේ වන්දි භට්ටයන් හට අරක්කු ගුදම් ගනන් පොවා,සල්ලි පොදි ගනන් විසිකරවා තමන්ගේ ගොඩ වැඩි කර්ගැනීමට මහත් වෙහෙසක් ගෙන ඇති බව අපට මේ මැයි දිනය අවසන් වූ විට මනාව තේරුම් ගැනීමට හැකි කරුනක් වේ.තව කියවන්න.........


කප්පම් ගැනීම සදහා පැහැර ගත් ළමයින්  පොළෝ කුහරයෙන් මතු වූ හැටි

1976වසරේ ජූලි මස 15වෙනිදා ඇමරිකාවේ කැලිපොර්නියා ප්‍රාන්තයේ චව්චිලා (Chowchilla) පෙදෙසේ Dairyland ප්‍රථමික පාසලේ දරුවන්ට නිසැකයෙන්ම ප්‍රීතිමත් දවසක් වන්නට ඇත..ඊට හේතුව පසුදින ඔවුන්ගේ දීර්ඝ නිවාඩුව ආරම්භ වීමට නියමිතව තිබීමය.එදින සවස් භාගයේ පාසල අවසන් වූ පසු පාසල් දරුවන් 26දෙනෙකු තමන්ට නියමිත පාසල් බසයට නැඟුනේ තම නිවෙස් බලා පිටව යාමටයි.බසයේ රියදුරු ෆ්‍රෑන්ක් එඩ්වඩ් රේ දරුවන්ගේ මනස්මැනවින් වටහාගත් කාරුණික පුද්ගලයෙකු විය....තව කියවන්න.........


රජය විසින් කරනු ලබන පාරිසරික විනාශයන්ට එරෙහිව ඔබට ගත හැකි නෛතික ක්‍රියාමාර්ග

අපේ පාරිසරික අයිතිරටේ පවතින පරිසර නීතිය යටතේ ජනතාවට හිමි පරිසර අයිති පිළිබඳ දැනුවත් වීම අතිශය වැදගත් ය. මේ ව්‍යායාමය ඒ පිළිබඳ උනන්දු කිරීම මිස සියලු පරිසර අයිතින් මෙහිලා දැක්වීම නො වේ.රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3ව්‍යවස්ථාව ප්‍රකාර ව මූලික අයිතිවාසිකම්, ජනතා පරමාධිපත්‍යය තහවුරු කිරීමට අතිශය වැදගත් වේ.තව කියවන්න.........


සිංහලයෝ සහ කොටි

එකමත් එක කාලෙක, රටක කොටින්ට සිංහයන් ව කන්න ඕන වුණා. ඒත් ඒ කොටින්ට බඩගිනි වුණ නිසා වත් සිංහයන්ට බඩගිනි වුණ නිසා වත් නෙ වේ. හිවලුන්ට ඕන නිසා. සිංහයාට ඕන කෑම සිංහයගේ. කොටින්ට ඒක ගන්න බෑ. ගන්න එන්නෙත් නෑ. හැබැ යි සිංහයාට කොටියගේ කෑම ඕනෙ නම් ඒක ගන්නත් සිංහයා දන්නවා.තව කියවන්න.........



මත්ද්‍රව්‍ය යනු කුමක්ද?

මත්ද්‍රව්‍ය යනු මෙය යයි කියා අපට කෙලින්ම ප්‍රකාශ කල හැකි තත්වයක් නොමැත.  එයට හේතුව ඇතැම් මත්ද්‍රව්‍ය වරෙක මත්ද්‍රව්‍යයක් වුවද තවත් විටකදී එය මිනිසාගේ ප්‍රයෝජනයට ජෝදාගනු  ලබන වටිනා ඖෂධයක් ලෙස හෝ තවත් විටෙක ආහාරයට යොදන රසකාරකයක් ලෙස යොදා ගැනීමයි තව කියවන්න.........


මං මුලා වීම සහ මංමුලාකරනය

අපේ රටේ කාලයෙන් කාලයට එක එක මතයන් පවතී.එනම් සමාජවාදී පැත්තට බරශ්‍රී ලංකා එකට ජන්දය ලබාදීම සහ ධනවාදී ආභාෂයක් ඇති U.N.P එකට ජන්දය ලබා දීමයි.නමුත් මේ කිසිවකට කඩින් කඩ බලය ලබා දුන්නත් මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට නම් ලැබු සෙතක් නම් අම්ම මුත්තගේ කාලේ ඉදලවත් අසන්නට ලැබී නැත.සුද්දා අප රට නැවත ලබා දෙන විට ණය බරක් තිබුනේ නැත මෙය සුද්දන්ට කඩේ යනවා නොව තිබූ ඇත්ත තතවය පැහැදිලි කරනවා පමණය.එම කාලයට ඔබින අකාරයට අප රට දියුණුය.ආසියාවේ අනිත් රටවල් ඉතා දිලිදුව පවතිද්දී අප රටේ කිසිදු හිගයකින් තොරව අවශ්‍ය දේවල් ලාභා ගැනීමට හැකියාව පැවැතුනි.නමුත් අප රට එතනින් ඉහලට නම් ආ බවක් පෙනෙන්නට නැත.එතනින් පහලට බැස ගොස් අඩ අදුරේ ගිලි යන්නට ආසන්නව පවතී.සුද්දා යන විට ගිලුනු චන්ද්‍රයන් මෙන් සිටි රටවල් අප පසු කර ගොස් ගව් ගානක් ඇතින් සිටී.එය මේ රටේ ජනතාවගේ කරුමයද නැතහොත් මේ භුමියෙහි කරුමයක් දැයි සොයා ගත නොහැක.

තව කියවන්න.........


We Play Together | Tamil + Sinhala

අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය එක්ව, 2014වර්ෂයේ සිට සෑම වසරකම අප්‍රේල් මස 06වන දින ‘සාමය සහ සංවර්ධනය සඳහා වූ අන්තර්ජාතික ක්‍රීඩා දිනය‘ සැමරීම ප්‍ර‍කාශයට පත් කරනු ලැබුවා. ඒ 1896ග්‍රීසයේ ඇතෑන්ස්හිදී පැවැත්වූ පළමුවන නවීන ඔලිම්පික් ක්‍රීඩා උළෙල සිහිපත් කෙරෙමින්. ලෝකය තුළ සාමය සහ සංහිඳියාව ක්‍රීඩාව තුළින් ඇති කළ යුතුය යන පරමාර්ථයෙන් ඇරඹි මෙම දිනයට සමගාමීව ලොව පුරා සාමය හා සංවර්ධනය පදනම් කරගත් බොහෝ සුභ සාධන කටයුතු පැවැත්වෙනවා.