ක්‍රීඩා

මහේලට බංග්ලාදේශයේ පුහුණුකාරීත්ව තනතුරක්...

2015දී ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගිය ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන පසුගිය බී.පී.එල් තරඟාවලියේදී ඩක‍ා ඩයිනමයිට් පිල වෙනුවෙන් ක්‍රීඩා කලේය.පසුගිය අයි.පී.එල් තරඟාවලියේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු...තව කියවන්න.......


දකුණු අප්‍රිකාව ශූරයන්ගේ කුසලානය ලබා ගනීද?

මෙවර ශූරයන්ගේ කුසලානයට ඉදිරිපත් වන කණ්ඩායම් අතරින් ජයග්‍රහණයට වැඩි ඉඩකඩක් ඇති කණ්ඩායමක් ලෙස දකුණු අප්‍රිකානු කණ්ඩායම හැඳින්විය හැක.ඔවුන් තරඟාවලිය තුල මුල් අදියරේදී...තව කියවන්න.......


නවසීලන්තය පහසුවෙන්ම දිනුවේ කොහොමද ?

මෙවර ශූරයන්ගේ කුසලානයේ පුහුණු තරඟවල මෙතෙක් වාර්තා කල ඉහළම ලකුණු සංඛ්‍යාව‍ වාර්තා කරන්න ශ්‍රී ලංකාව ඊයේ සමත් උනා.ලකුණු 356ක්...තව කියවන්න.......


චැම්පියන්ස් කුසලානය තුල ශ්‍රී ලංකාව කොයිබටද?

ශ්‍රී ලංකා කණ්ඩායමේ වර්තමානය තත්වය එතරම් සතුටුදායක නොවේ.වේග පන්දුව තුල අළුතෙන් යමක් කල හැකි පන්දු යවන්නෙකු තවමත් හමු වී නැත.තාම විශ්වාසය රැඳී ඇත්තේ කුලසේකර-මාලිංග සුසංයෝගය මතය.ඇලන් ඩොනල්ඩ් ගේ...... තව කියවන්න........


අද පුහුණු තරඟයේ නායකයා කවුද ? 

මේ වන විට ඕස්ට්‍රේලියිනු කණ්ඩායම ඉතා ඉහළ දක්ෂතා දක්වමින් එක්දින ලෝක ශූරතාවයේ අභිමානය රැකගෙන සිටී.දකුණු අප්‍රිකානු තරඟාවලියේදී යම් පසුබෑමක් දක්නට...තව කියවන්න........


අශ්වින් ගේ නවතම සොයා ගැනීම්...

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය එක්දින ආකෘතියට කරන වෙනස්වීම් සමග ඉදිරියේදී ක්‍රිකට් නීතිරීති වල වෙනස්වීම් ගොඩක් එන්න පුළුවන්.ඒ නිසා කාලානුරූපීව...තව කියවන්න........


දෙවන පුහුණු තරඟයෙන් ශ්‍රී ලංකාව අස්වැසිල්ලක් ලබයි.

ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ පුහුණු තරඟයේදී මෙහෙයවීමේ වගකීම දැරුවේ උපුල් තරංගයි.කාසියේ වාසිය දිනූ තරංග පළමුව පන්දු රැකීමට තීරණය කලේය. පෙර තරඟයේ මුලින් පන්දුවට පහර දී ලැබූ අමිහිරි අත්දැකීම සමහර විට ඒ සඳහා හේතුවක් වන්නට ඇත.... තව කියවන්න........


එංලන්තයේ බෝම්බ ප්‍රහාරය නිසා ශූරයන්ගේ කුසලාන අවිනිශ්චිත මට්ටමක...

තව කියවන්න........


ශ්‍රී ලංකා-ස්කොට්ලන්ත පළමු පුහුණු තරඟය...

"ශ්‍රී ලංකාව මුල් අදියරේදී ඉතාම හොඳින් තරඟකලා.නමුත් අපි තරඟය ජයග්‍රහණය කරපු ඒ දීප්තිමත් දවසේ අපිට හැකි උනා ක්‍රමානුකූලව ඔවුන්ගේ කඩුළු දඩයම් කරගන්න.ඔවුන්ව ලකුණු 300ට වඩා අඩුවෙන්...තව කියවන්න........


මුම්බායි ජයග්‍රහණයේ රහස්...(රෝහිත් ෂර්මා)

අපි කලින් දිනපු අය.පී.එල් ශූරතාවලදී, ශ්‍රේණිගතකිරීම් වල මුල් පහ අතර හිටපු එක ක්‍රීඩකයෙක් හරි අපේ කණ්ඩායම නියෝජනය කලා.ඒ වගේම අපි තනි තනි ක්‍රීඩකයන් ගේ දක්ෂතා මතයි...තව කියවන්න........


කොල්කටා නයිට් රයිඩර්ස් පරාජයේ අැතුලාන්තය..

තරඟය මුල ඉඳන්ම මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පන්දු යවන්නන්ගේ සැලසුම් වලට නයිට් රයිඩර්ස් පිතිකරුවන් හසු...තව කියවන්න........


සනී ලියොන් ක්‍රිකට් විස්තර විචාරයට

අසබ්ය චිත්‍රපට නිළියක වූ සනී ලියොන් මේ වනවිට සිනමා නිළියක ලෙස ඉදිරියට ගමන් කරමින් සිටිනවා.  පසුගියදා ඇය ipl ක්‍රිකට් තරගයක විස්තර විචාරක වරියක් ලෙස කටයුතු කලා.තව කියවන්න........


ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධුරය මහේලට ?

ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු ධූරයට මහේලව එකතු කරගැනීමට...තව කියවන්න........


ගේල්,ඩිවිලියර්ස්,කෝලි තුට්ටුවකට මායිම් නොකල ෂර්මා පන්ජාබය දිනුම් කණුවට තල්ලු කරයි...

ඊයේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ කිංග්ස් 11 පන්ජාබ් කණ්ඩායම්... තව කියවන්න........


ඩොනල්ඩ් නිසා අරවින්ද අස්වෙයි

තව කියවන්න........


රමිත් රඹුක්වැල්ල යුග දිවියට...

තව කියවන්න........


ශ්‍රී ලංකාවට චැම්පියන්ස් කුසලානය තුල උපරිම සහයෝගය දීමට  තව කියවන්න........


මුරලි නියම යෝකර් කිං නම් කරයි.

අයි.පී.එල් ඉතිහාසය තුල පසුගිය වසර 4,5 තුල තමා දුටු හොඳම පන්දු යවන්නා...තව කියවන්න......


පවතින ක්‍රමය පිළිබඳව මහේල නොසතුටින්
කෙටිකාලීනව එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය හ‍ා මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම සමග ගිවිසුම්වලට එළඹුනත් පූර්ණ කාලීන ගිවිසුම්වලට එළඹීම දුෂ්කර කාර්යක් බව මහේල පවසයි.තව කියවන්න........


ඉන්දියාව පරාජයට ශ්‍රි ලංකාව සහයට

 ICCය විසින් ගෙන එන ලද නව පරිපාලන හා මුල්‍ය සංශෝධන අද වැඩි ඡන්දයෙන් සම්මත වුණා. මෙම සංශෝධන හරහා මෙතෙක් පැවති බිග් ත්‍රී පරිපාලන ක්‍රමය හා මූල්‍ය ක්‍රමය ලබන සැප්තැම්බරයේ සිට අහෝසි වනවා. ඒ වෙනුවට නව පරිපාලන ව්‍යුහයක් ක්‍රියාත්මක වනු ඇති.  

තව කියවන්න........



නඩත්තු නොගෙවූ ඩිල්ෂාන් සතු වත්කම්.

සිය මුල් විවාහයේ 14හැවිරිදි පුතු වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් 40,000ක මාසික නඩත්තු මුදල පැහැර හැරීම හා ඊට අදාළ පැමිණිලි ප්‍රකාරව අධිකරණයටඉදිරිපත් වීමට අපොහොසත් වූ       තව කියවන්න........


තරඟ පාවාදීම් නිසා ක්‍රිකට් අහිමි වන දකුණු අප්‍රිකානු සුපිරි වේග පන්දු යවන්නා..

දකුණු අප්‍රිකානු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලොන්වෝබේ ට්සොට්සොබේ හට ජීවිතාන්තය දක්වා ක්‍රිකට් තහනමක් පැනවීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කොට තිබෙනවා.     තව කියවන්න.........


99 සොඳුරු මතක පිටු - අවසාන කොටසපිටු 04ක පුරා ලියැවුණු ක්‍රිකට් ලොව අති වර්ණවත්ම තරඟයේ සුවිශේෂී අවස්ථාවන්හී අවසානය කරා ළංව සිටින්නෙමු. ලොව පුරා විසිරී සිටින ක්‍රිකට්ලෝලීන්ගේ මතක පොතෙන් කිසිදා නොගිළිහෙන මෙම ආශ්වාදජනක තරඟයේ ඓතිහාසික ජයග්‍රහණය සඳහා දේදුණු දේශයට අවශ්‍ය වූයේ එක් ලකුණක් පමණි.     තව කියවන්න.........


99 සොඳුරු මතක පිටු - 04 99 සොදුරු මතක පොතේ පිටු 03ක් පුරා ලියැවූ ඒ අපූර්ව හා ඓතිහාසික ගැටුමේ උද්වේගකර අවසන් පන්දුවාරය වෙත අප පියමං කර ඇත්තෙමු.ලාන්ස් ක්ලූස්නර්ගේ ප්‍රවේගකාරී පිතිහරඹයට පිං සිදු වන්නට දකුණු අප්‍රිකාවට අවසන් පන්දු වාරයේ තම ලෝක කුසලාන අවසන් මහා තරඟ අත්දැකිම සඳහා අවශ්‍යව තිබුණේ ලකුණු 8ක් පමණි      තව කියවන්න.........


99 සොදුරු මතක පිටු 03 මතක පිටු 01 හා 02 හා බැඳේ..බෙවන්ගේ අනර්ඝ ඉනිමත් වෝන්ගේ හදිසි ප්‍රහාරයත් සමඟ තරඟයේ නොතිබූ වාසියක් අත්පත් කරගත් ඕස්ට්‍රේලියානුවන්ගේ ජයග්‍රහණ සිහිනය බොඳ කරන්නට රෝඩ්ස් තව කියවන්න.........


99 මතක පොතේ පිටු 2 දකුණු අප්‍රිකාව හා ඕස්ට්‍රේලියාව අතර බර්මින්හැම් නුවර එග්බැස්ටන් හී පැවති 99ලෝක කුසලානයේ මුල්ම අමතක නොවන සිද්ධිය ඔබට ගෙන ආවා මතක ඇති.(නොකියවපු අය කියල ඉල්ලා ගන්න)මේ පෙරලන්නේ ඒ අපූරූ මතක පොතේ දෙවන පිටුවයි.බෙවන්ගේ සටන්කාමී ඉනිමෙන් පණ ලැබු ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව 213ක්            තව කියවන්න.........


99 සොඳුරු මතක පිටු 01 පැයකට පෙර පොරොන්දු වූ පරිදි 99 ආශ්වාදජනක මතක පොතේ මුල්ම පිටුව මේ අයුරින් පෙරළමු.බර්මින්හැම් හී එග්බැස්ටන් පිටියේ තණතීරුව වේගය, ඉපිලීම හා දෝලනය නොඅඩුව තරඟයේ මුල් පන්දුවේ සිටම ලබා දෙන්නේ දකුණු අප්‍රිකාවේ සුදු විදුලිය ඇලන් ඩොනල්ඩ් හා ශෝන් පොලොක් වෙත මහඟු               තව කියවන්න........


ක්‍රිකට් මාධූර්යය රිචී බෙනෝරිචඩ් බෙනෝ හෙවත් රිචී බෙනෝ 1930ඔක්තෝම්බර් 6ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පෙන්රිත් හී උපත ලබන්නේ ක්‍රිකට් ක්‍රීඩාව කැටි වූ පවුලකයඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගත් බෙනෝ ලකුණු 2000හා කඩුළු 200ක් ලබාගත් ලොව පළමු ක්‍රීඩකයා ලෙස ද ඉතිහාසගත වනවා1950         තව කියවන්න.........


ගන්දස්කාර> සංගා> ද ලෙජන්ඩ්කුමාර් සංගක්කාර ගන්දස්කාර වී හිටපු කාලය කට හරි අමතක නම් ඒ අද ඊයේ ක්‍රිකට් බලඖ එකෙක් වෙන්න ඕන.ගන්දස්කාර කොහොමද "ද ලෙජන්ඩ්උනේසමහරු පිළිගන්න කැමැති නැ සංගක්කාර කාලයක්.ගන්දස්කාර වෙලා හිටියා කියලමේ කියන්න යන්නේ ගන්දස්කාර සංගක්කාර වෙලා පස්සේ "ද ලෙජන්ඩ්වෙච්ච විදිය.සංගක්කාර එක්දින පිටියට පය තියන්නේ 2000අවුරුද්ද

තව කියවන්න.......... 


ශ්‍රි ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාව ගැන අකුරු කීරීම මේ වනවිට දලි පිහියෙන් කිරි කෑමක් ය. ඒ තරමට ශ්‍රි ලංකා ක්‍රිකට් වල තත්ත්වය අපුරුය. මනරම් ය. මේ කියන්නේ අන්තිම තරඟය බංගලියන් ඉදිරියේ පරාජය වීම නිසා නම් නොවේය. මේ කියන්නේ වසර දෙකක පුරා ඇදෙන ශ්‍රි ලංකා ක්‍රිකට් වල ශෝකලාපය ය.සංගා , මහේල , දිල්ශාන් හැර ගිය දා පටන් අප ගෙදර මිදුලේ තරඟමාලාවක් ජයගැනීමේ අභියෝගයකට මුහණ දී ඇත. ලෝක ක්‍රිකට් ක්‍රීඩාව දවසින් දවස දියුණු වෙද්දී ලාංකීය ක්‍රිකට් දිනෙන් දින ආපස්සට යමින් පැවතීම නම් සංවේගයකට කරුණකි. කලකට පෙර ආසියාවේ හොඳම පන්දු රැකීමෙ කණ්ඩායම වූ ශ්‍රී ලංකාව අද පිටිය තුල ලකුණු 40 - 60ක් පමණ  තව කියවන්න.........


#හතුරුසිංහගෙන්_කොළ_එළියක්2019දී තමා සහ බංගලාදේශ ක්‍රිකට් කළමනාකාරීත්වය සමග ඇති ගිවිසුම අවසන් වූ පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඇරයුම් කරන්නේ නම් ඕනෑම අවස්ථාවක සිය සේවය ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාදීමට තමන් සූදානම් බව හතුරුසිංහ මහතා ප්‍රකාශ කර ඇත.ශ්‍රී ලංකාවේ වසර 20කට වැඩි කාලයක් ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ අත්දැකීම් ඇති ඔහු ඕස්ට්‍රේලියාවේදී ද විශාල කාලසීමාවක් ක්‍රිකට් වෙනුවෙන් මිඩංගු කල අයෙක් බව නොදන්නෙකු ඇත්නම් පුදුමයකි.මාවන් අතපත්තු ශ්‍රී ලංකා පුහුණුකරු ලෙස පත්වන අවස්ථාව වන විට මාවන්ට වඩා ඉහළ සුදුසුකම් සතුවූ හතුරුසිංහට තව කියවන්න.........